Homeසියලුම පුවත්2026 ඡන්ද හිමි නාමලේඛනය ගැන විශේෂ දැනුම්දීමක්

2026 ඡන්ද හිමි නාමලේඛනය ගැන විශේෂ දැනුම්දීමක්

මැතිවරණ කොමිසම විසින් 2026 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබේ.
ඒ අනුව, නාමලේඛනයට ඇතුළත් වී නොමැති හෝ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු තොරතුරු සංශෝධනය කළ යුතු 2009.02.01ට පෙර උපන් පුද්ගලයින් තම ග්‍රාම නිලධාරී කාර්යාලය හරහා ඒ පිළිබඳව විමසිය යුතු බව කොමිසම සඳහන් කරයි.
ඉදිරි ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වීමට පෙර සිය තොරතුරු නිවැරදිදැයි පරීක්ෂා කර ගැනීමට ජනතාවට උපදෙස් ලබාදී ඇති අතර, ඒ සඳහා � වෙත පිවිසිය හැකිය

RELATED ARTICLES

Most Popular

Recent Comments