අද (07) දිනයේත් පැය 03 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා
ඒ අනුව A සිට W දක්වා කලාප 20 ට දිවා කාලයේ පැය 01යි මිනිත්තු 40 ක් ද, රාත්රී කාලයේ පැය 01යි මිනිත්තු 20 ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතයි.
කොළඹ නගර ද අයත් CC කාණ්ඩයට පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වා කාලය තුළ පැය 02 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
M, N, O, X, Y සහ Z යන කලාපවලට අළුයම 5.00 සිට පෙරවරු 8.00 දක්වා කාලය තුළ පැය 03 ක් විදුලිය කප්පාදු කිරීමට අවසර දී තිබෙනවා.