Homeසියලුම පුවත්රට ජයග්‍රහණය කරවන්නයි අපි එකතුවෙලා ඉන්නේ - දිලිත්

රට ජයග්‍රහණය කරවන්නයි අපි එකතුවෙලා ඉන්නේ – දිලිත්

සර්වජන බලය පක්ෂය පුද්ගල කේන්ද්‍රීය දේශපාලනයක් නොව රට ජයග්‍රහණය කරා ගෙන යාමේ වැඩපිළිවෙළක් බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, විපක්ෂනායක ධුරය සඳහා දේශපාලනය නොකරන බවත්, රටේ බලය ලබාගැනීම අරමුණ කරගෙන කටයුතු කරන බවත්ය.
“අපි විපක්ෂනායක වෙන්න දේශපාලනය කරන්නේ නැහැ. රට ජයග්‍රහණය කරවන්නයි අපි එකතුවෙලා ඉන්නේ” යැයිද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments