Homeසියලුම පුවත්වෙසක් සමයේ මහජනතාවට පීඩා කළ යතුරුපැදිකරුවන් පිරිසක් අත්අඩංගුවට

වෙසක් සමයේ මහජනතාවට පීඩා කළ යතුරුපැදිකරුවන් පිරිසක් අත්අඩංගුවට

වෙසක් සිරි නරඹමින් සිටි ජනතාවට පීඩාවක් වන අයුරින් අධික ශබ්ද නගමින් යතුරුපැදි ධාවනය කළ තරුණයින් 12 දෙනෙකුට අධික පිරිසක් බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම යතුරුපැදිද පොලිස් භාරයට ගෙන ඇති අතර, බොහෝ යතුරුපැදිවල සයිලන්සර් වෙනස් කර නීතිවිරෝධී ලෙස අධික ශබ්ද නැගෙන ආකාරයට සකස් කර තිබූ බව පොලීසිය පවසයි.සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, යතුරුපැදි මෝටර් රථ පරීක්ෂකවරයා වෙත යොමු කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments