Homeසියලුම පුවත්චීන ආරක්ෂක උපදේශක සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

චීන ආරක්ෂක උපදේශක සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට අලුතින් පත්වූ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම දෙරටටම වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
එම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සහ නාවික ආරක්ෂක උපදේශකවරයා ද එක්ව සිටියේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments