Homeසියලුම පුවත්ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල අද වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව, නැගෙනහිර සහ මුලතිව් ප්‍රදේශවල පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ප්‍රදේශ කිහිපයක තරමක තද සුළං ද අපේක්ෂා කෙරේ. ජනතාව අකුණු හා තද සුළංවලින් සිදුවිය හැකි අනතුරු පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments