Homeසියලුම පුවත්විද්‍යුත් දුම්වැටි 65ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

විද්‍යුත් දුම්වැටි 65ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

යක්කල ප්‍රදේශයේදී නීති විරෝධී විද්‍යුත් දුම්වැටි 65ක් සමඟ 42 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු අන්තර්ජාලය ඔස්සේ පාසල් ළමුන් සහ තරුණයන් ඉලක්ක කර මෙම දුම්වැටි අලෙවි කර ඇති බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments