Homeසියලුම පුවත්පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජන එල්ල කිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට වසර එකහමාරක සිරදඬුවමක් නියම කර තිබේ.

අදාළ නඩුව අද (28) බදුල්ල මහාධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වෙයි.

පොලිස් නිලධාරීන්ට පහරදීම සහ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර තිබූ නඩුව විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම දඬුවම නියම කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments