Friday, January 23, 2026
Homeදේශපාලනඩලස් ද? රනිල් ද? අනුර ද? - ජන්ද විමසීම ඇරඹේ (LIVE)

ඩලස් ද? රනිල් ද? අනුර ද? – ජන්ද විමසීම ඇරඹේ (LIVE)

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව මේ වන විට අද දින පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් කතානායකවරයා විසින් මන්ත්‍රීවරුන් දැනුවත් කරමින් පවතිනවා.

මේ වනවිට ජන්ද විමසීම ආරම්භ වී ඇති අතර එහි සජීවී දර්ශන පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments