හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (29) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට පැමිණ තිබේ.
යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාග වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් යන පුද්ගලයින්ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩු විභාගයට අදාළව මාර්ගගත ක්රමයට සාක්ෂි ලබාදීම සඳහා ඔහු මෙලෙස අධිකරණයට පැමිණ ඇත. 0
“`1

