Friday, February 13, 2026
Homeදේශීයනාමල්ගේ ලක්ෂ 26 ලයිට් බිල ගෙවන්න රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරට

නාමල්ගේ ලක්ෂ 26 ලයිට් බිල ගෙවන්න රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරට

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ විවාහ මංගල උත්සවය වෙනුවෙන් ලක්ෂ 26 කට ආසන්න මුදලක් තවමත් විදුලිබල මණ්ඩලයට ගෙවා නොමැති බවට පවසමින් පසුගියදා ජාතික ජනබලවේගයේ නලින් හේවගේ හිටපු මන්ත්‍රීවරයා විසින් චෝදනාවක් එල්ල කරනු ලැබුවා.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙවැනි සිදුවීමකට අදාලව විදුලි බිලක් මෙතෙක් තමන්ට ලැබී නොමැති බවට පවසමින් එම චෝදනාව ප්‍රතික්ෂේප කළා.

කෙසේ වෙතත් දේශපාලන වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පැවසුවේ එම ලක්ෂ 25 ක මුදල තමා ගෙවීමට සූදානම් බවයි.

නාමල් රාපපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉල්ලීමක් කළොත් මෙම මුදල තමාගේ පෞද්ගලික මුදලින් ගෙවීමට සූදානම් බවයි ඔහු එහිදී වැඩිදුරටත් පවසා සිටියේ

RELATED ARTICLES

Most Popular

Recent Comments