Wednesday, March 4, 2026
Homeදේශීයජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්

ජනපති ප්‍රධානත්වයෙන් හදිසි කැබිනට් රැස්වීමක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සවස 5ට හදිසි අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවා තිබේ.

මෙය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ. බණ්ඩාර මහතා විසින් නිවේදනය කළ අතර, රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments