කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත National Hospital of Sri Lanka විසින් පත් කරන ලද අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් මගින් මෙම පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
අදාළ වාර්තාව ලබන 12 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද සඳහන් වේ
මරණය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.