Homeසියලුම පුවත්කැනඩා - බොස්නියා තරගය ජයපරාජයෙන් තොරව අවසන්

කැනඩා – බොස්නියා තරගය ජයපරාජයෙන් තොරව අවසන්

FIFA ලෝක කුසලාන ‘B’ කාණ්ඩයේ කැනඩාව සහ බොස්නියා හසර්ගොවිනාව අතර තරගය ගෝල 1-1ක් ලෙස සමව අවසන් විය. කැනඩාව වෙනුවෙන් සයිල් ලැරින් සහ බොස්නියා වෙනුවෙන් ජොවෝ ලුකික් ගෝල වාර්තා කළහ.

RELATED ARTICLES

Most Popular

Recent Comments