Homeසියලුම පුවත්ගම්මන්පිල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

ගම්මන්පිල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

උදය ගම්මන්පිල මහතා අද (11) ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.
ඒ, 7 වන පාස්කු දින සැමරුම් උත්සවයකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා බව වාර්තා වෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments