Homeසියලුම පුවත්ගැබිනි මව්වරුන්ට නව රුධිර පරීක්ෂාවක්

ගැබිනි මව්වරුන්ට නව රුධිර පරීක්ෂාවක්

අද (01) සිට ශ්‍රී ලංකාවේ සියලු මාතෘ සායනවලදී ගැබිනි මව්වරුන් සඳහා හෙපටයිටිස් බී (Hepatitis B) වෛරසය හඳුනාගැනීමේ රුධිර පරීක්ෂාව ආරම්භ කර තිබේ.
මෙය ත්‍රිත්ව තුරන් කිරීමේ (Triple Elimination) වැඩසටහනේ කොටසක් වන අතර, මවගෙන් දරුවාට HIV, උපදංශය (Syphilis) සහ හෙපටයිටිස් බී සම්ප්‍රේෂණය වීම වැළැක්වීම එහි අරමුණයි.
මීට පෙර ක්‍රියාත්මක වූ ද්විත්ව තුරන් කිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට 2019දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකයද හිමිව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments