Homeසියලුම පුවත්පාසල් තෙවන වාරයේ නිවාඩු සහ නැවත ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

පාසල් තෙවන වාරයේ නිවාඩු සහ නැවත ආරම්භ වන දිනය ගැන දැනුම්දීමක්

2026 වසර සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, සිංහල හා දෙමළ පාසල්වල තෙවන වාරයේ පළමු අදියර හෙට (07) දිනයෙන් අවසන් වන අතර, මුස්ලිම් පාසල් සඳහා එය සැප්තැම්බර් 2 දිනෙන් අවසන් වේ.

සියලුම පාසල් සඳහා තෙවන වාරයේ දෙවන අදියර සැප්තැම්බර් 7 වන සඳුදා ආරම්භ වන අතර, තෙවන පාසල් වාරය දෙසැම්බර් 4 දින අවසන් කිරීමට නියමිතය.

එසේම, 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු 10 සිට සැප්තැම්බර් 5 දක්වා පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments