Homeසියලුම පුවත්පේදුරුතුඩුවෙන් මුහුදු ගිය ධීවරයින් 4ක් අතුරුදන්

පේදුරුතුඩුවෙන් මුහුදු ගිය ධීවරයින් 4ක් අතුරුදන්

පේදුරුතුඩුව සහ කර්කෝවලම් ප්‍රදේශවලින් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් සිව්දෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (27) රාත්‍රී යාත්‍රා දෙකකින් මුහුදු ගොස් ඇති මෙම ධීවරයින් මෙතෙක් වෙරළට යළි පැමිණ නොමැති බව වාර්තා වෙයි.
අතුරුදන් වූ ධීවරයින් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ ධීවරයින් සහ අදාළ අංශ එක්ව සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments