අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්රමාණය වෙමින් පැවති ශ්රී ලංකා රුපියල අද (08) දිනයේ නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, අද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.22ක් ලෙසද විකිණුම් මිල රුපියල් 341.04ක් ලෙසද සටහන් වී තිබේ.
පසුගිය සිකුරාදාට සාපේක්ෂව රුපියලේ මෙම සුළු ශක්තිමත් වීමක් දක්නට ලැබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
රුපියල නැවතත් ශක්තිමත් වෙයි

