Homeසියලුම පුවත්විදෙස් කාන්තාවකට අතවර කළැයි සැක සම්බාහන සේවකයෙකු අත්අඩංගුවට

විදෙස් කාන්තාවකට අතවර කළැයි සැක සම්බාහන සේවකයෙකු අත්අඩංගුවට

Aඋණවටුන ප්‍රදේශයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයකදී විදෙස් ජාතික කාන්තාවකට අතවර කළ බව කියන සැකකරුවෙකු අද (12) සංචාරක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි සම්බාහන මධ්‍යස්ථානයක සේවකයෙකි. පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments