හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් Iran විසින් United States වෙත නව යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම යෝජනාව Pakistan මැදිහත්කරුවන් හරහා ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබඳව අමෙරිකාව මෙතෙක් නිල ප්‍රතිචාරයක් ලබාදී නොමැති බවද සඳහන් වේ.
මේ අතර, ඉරාන–අමෙරිකානු ගැටුම වර්තමානයේ වඩාත් තීරණාත්මක අදියරකට පැමිණ ඇති බවත්, පාකිස්තානයේ පැවති සාම සාකච්ඡා අවලංගු වීමත් සමඟ තත්ත්වය තවත් උණුසුම් වී ඇති බවත් වාර්තා වෙයි.
හෝමූස් සන්ධිය විවෘත කිරීම හා යුද්ධය නවතා දැමීමට ඉරානයෙන් යෝජනාවක්

