Tuesday, November 18, 2025
Homeදේශීයකන්දකාඩු කඳවුරේ රැඳවියාට මොට ආයුධයකින් පහර දී ඝාතනය කරලා

කන්දකාඩු කඳවුරේ රැඳවියාට මොට ආයුධයකින් පහර දී ඝාතනය කරලා

කන්දකාඩු කඳවුරේ පුනරුත්ථාපනය වූ තරුණ රැඳවියාගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවත් ඔහුට පහර දී මරා දමා ඇති බවත් අද (05) පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වූයේය.

ඉකුත් 29 වැනිදා කන්දකාඩු  පුනරුත්ථාපන කඳවුරේ රැඳීවියෙකු වු, අංක 22 ,7 කනුව උඩුවර, දෙමෝදර පදිංචි, රාජපක්ෂ මුදියන්සේලාගේ බුද්ධික රාජපක්ෂ නැමැති 36 හැවිරිදි තරුණයා මෙසේ සැක කටයුතු ලෙස මිය ගොස් තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments