Monday, January 5, 2026
Homeදේශපාලනඅටවන ජනපති රනිල් සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

අටවන ජනපති රනිල් සහ විපක්ෂ නායක සජිත් අතර හමුවක්

අටවන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (05) පැවැත්වීමට නියමිතයි.

සර්ව පාක්ෂික ආණ්ඩුව, පාර්ලිමේන්තු කමිටු ක්‍රමය ඇතුළු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අද පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක සඳහන් කළේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments