Homeසියලුම පුවත්නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී කොටුව අධිකරණය අවට ආරක්ෂාව තර...

නාමල් රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී කොටුව අධිකරණය අවට ආරක්ෂාව තර කෙරේ

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තර කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙලෙස ආරක්ෂාව තර කර ඇති බව වාර්තා වේ.

අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments