Sunday, November 16, 2025
Homeසියලුම පුවත්බදු මදි.. දෙවැනි වාරිකය කල් යනවා.. දෙන දිනය නිශ්චිත නෑ..- IMF කණ්ඩායම...

බදු මදි.. දෙවැනි වාරිකය කල් යනවා.. දෙන දිනය නිශ්චිත නෑ..- IMF කණ්ඩායම කොළඹදී..

ශ්‍රී ලංකාවට අනුමත කරන ලද ණය මුදලේ දෙවැනි වාරිකය නිදහස් කිරීම පමා වනු ඇතැයි අනුමාන කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරයි.

කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ නියෝජිත පිරිස මේ බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා ආර්ථිකය යම් සුබදායී ලක්ෂණ පෙන්වුවත් තවත් අංශවල වෙනස්කම් සිදු විය යුතු බව ඔවුන් එහිදී පැවැසූහ.

බදු එකතු කිරීමේ ක්‍රමවේදයේ ඇති ගැටලු සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී දුර්වලතා පෙන්වා දෙන ලදී.

දෙවෙනි වාරිකය නිදහස් කිරීම සඳහා නියමිත කාල පරාසයක් නොමැති බවද මාණ්ඩලික මට්ටමේ එකඟතාවන්ට පිවිසීමටත් තවත් කාලය අවශ්‍ය වන බවත් පැවසූ කණ්ඩායම් ප‍්‍රධානියා මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට උදව් කිරීමට තම සංවිධානය කැමති බවද කියා සිටියේය

RELATED ARTICLES

Most Popular

Recent Comments