Homeසියලුම පුවත්ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට

ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට

වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර වෛද්‍ය නිර්දේශ මත ඇය ජාතික රෝහලට යොමු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා සඳහන් කර ඇත.

මේ අතර, පසුගිය 07 වැනිදා ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන අවස්ථාවේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට යොමු කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබූ බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments