අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ලෙවන් එස්. ඩ්ෂගරියන් මහතා අතර හමුවක් ඊයේ (14) පැවැත්වී තිබේ.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ආර්ථික සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
දෙරට අතර දිගුකාලීන මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීම සඳහා ඉදිරියටත් සහය ලබාදීමට අපේක්ෂා කරන බව රුසියානු තානාපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ.
මුදල් නියෝජ්‍ය ඇමති සහ රුසියානු තානාපති අතර හමුවක්

