Sunday, November 16, 2025
Homeදේශීයවිරෝධතාවයේදී තුවාල ලැබූ 55ක් රෝහලට

විරෝධතාවයේදී තුවාල ලැබූ 55ක් රෝහලට

කොළඹ පැවැත්වෙන විරෝධතාවයේදී තුවාල ලැබූ 55 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.

තුවාලකරුවන් අතර පොලිස් නිලධාරින් ද වන අතර, කාන්තාවන් තිදෙනෙකු ද වනවා.

එමෙන්ම, වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තුන්දෙනෙකු ද කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, විරෝධතාකරුවන් තවදුරටත් ජනාධිපති මන්දිරයේ සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ රැදී සිටිමින් සිය විරෝධය පළ කරනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments