Homeසියලුම පුවත්ශ්‍රී ලංකාවේ යුරෝපා ආයෝජන වැඩි කිරීම ගැන සාකච්ඡා

ශ්‍රී ලංකාවේ යුරෝපා ආයෝජන වැඩි කිරීම ගැන සාකච්ඡා

European Union නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර මෙරට තුළ යුරෝපා ආයෝජන වැඩි කිරීමේ හැකියාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (09) පැවැත්වී තිබේ.
මෙහිදී පුනර්ජනනීය බලශක්තිය, හරිත බලශක්ති ව්‍යාපෘති, සමුද්‍රීය ආරක්ෂාව සහ ගෝලීය වෙළඳ සම්බන්ධතා පිළිබඳව අවධානය යොමු කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ආයෝජන අවස්ථා පුළුල් කිරීම සහ දෙපාර්ශවීය ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වී ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments