Tuesday, November 18, 2025
Homeදේශපාලනආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සජිත් සැරසේ-- සමගි ජන බලවේගය නිකුත්...

ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සජිත් සැරසේ– සමගි ජන බලවේගය නිකුත් කල මාධ්‍ය නිවේදනය

අද රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින්, සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ පොදු සන්ධානය තවදුරටත් පුළුල් කිරීමටත්, රට අකර්මන්‍ය කරමින් තව දුරටත් රට විනාශ මුඛයට ගෙන යන ආණ්ඩුවට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීම සදහා එම සන්ධානය තුළින් පුළුල් ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ඒකමතිකව තීන්දු කරන ලදි.

RELATED ARTICLES

Most Popular

Recent Comments