Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගමන්ගත් මාර්ගය පොලිසිය අවහිර කරයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගමන්ගත් මාර්ගය පොලිසිය අවහිර කරයි

කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළුවන මාර්ගයක් අවහිර කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය විරෝධය පළ කළා.

මෙලෙස මාර්ග අවහිර කිරීමට කිසිඳු අවසරයක් පොලීසියට නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කරන්නේ.

ජනතා මේ අවස්ථාවේ එක්ව අවදිවිය යුතු බවත් මේ අවස්ථාවේ ජනතාව විඳින පීඩාව වෙනුවෙන් සියලුම දෙනා එක්විය යුතු බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments