Tuesday, December 9, 2025
Homeදේශීයහෙට ඉන්ධන ලබාගත හැකි IOC ඉන්ධන පිරවුම් හල් ලැයිස්තුව

හෙට ඉන්ධන ලබාගත හැකි IOC ඉන්ධන පිරවුම් හල් ලැයිස්තුව

හෙට (27) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ අතර IOC සමාගම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ඒ අනුව,

  • ත්‍රිරෝද රථයකට රු. 2500/-
  • යතුරුපැදි සඳහා රු. 1500ක්
  • සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.

හෙට දිනයේ ඉන්ධන ලබාගත හැකි IOC ඉන්ධන පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments