Friday, January 16, 2026
Homeදේශීයහෙට සිට සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් -...

හෙට සිට සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් – පිරවුම් හල් ලැයිස්තුව නිකුත් කෙරේ

හෙට සිට සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඒ අනුව එක් එක් වාහන සදහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවක් ද පනවා ඇති අතර එය පහත පරිදි සිදුවේ.

මෝටර් බයිසිකල් සඳහා ලීටර් 6ක්

ත්‍රිරෝද රථ සඳහා ලීටර් 8ක්

මෝටර් වාහන සඳහා ලීටර් 20ක්

එමෙන්ම සෞඛ්‍ය සේවකයින් සඳහා ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම් හල් පිළිබඳව නිවේදනයක් ද නිකුත් කොට තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments