Wednesday, November 19, 2025
Homeව්‍යාපාරික?ෆිච් රේටින්ග්ස් ලංකාව පහළට දමයි

?ෆිච් රේටින්ග්ස් ලංකාව පහළට දමයි

ශ්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුවට අදාළ බැඳුම්කරවල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වූ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත.

එසේම ණය හුවමාරුවට ඇතුලත් නොවූ බැඳුම්කර වල වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීම ලෙස තහවුරු කර තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ දේශීය මුදල් ණය පිළිබඳ වර්ගීකරණය සී ශ්‍රේණිගත කිරීමේ සිට ආර්.ඩී ශ්‍රේණිගත කිරීම දක්වා පහළ ෆිච් රේටින්ග්ස් කටයුතු කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments