Homeසියලුම පුවත්උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට බැලැස්ටික් මිසයිල ප්‍රහාර

උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට බැලැස්ටික් මිසයිල ප්‍රහාර

උතුරු කොරියාව විසින් සිය නැගෙනහිර මුහුද දෙසට බැලැස්ටික් මිසයිල කිහිපයක් දියත් කර ඇති බව දකුණු කොරියාව තහවුරු කර තිබේ.
අද (19) උදෑසන මෙම මිසයිල ප්‍රහාර මාලාව සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙය මෙම වසර තුළ උතුරු කොරියාව විසින් සිදුකළ හත්වන බැලැස්ටික් මිසයිල පරීක්ෂාව වන අතර, අප්‍රේල් මාසය තුළ පමණක් සිදුකළ සිව්වන අවස්ථාව ලෙසද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments