Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද (18) පැවැත්වෙයි.

එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටය.

RELATED ARTICLES

Most Popular

Recent Comments