Homeසියලුම පුවත්කුසල් මෙන්ඩිස්ට LPL ඉතිරි තරග අහිමි වෙයි

කුසල් මෙන්ඩිස්ට LPL ඉතිරි තරග අහිමි වෙයි

කලම්බු කැප්ස් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පාදයේ පසුපස මාංශ පේශියේ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

එම ආබාධය හේතුවෙන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරග සඳහා සහභාගි වීමට ඔහුට නොහැකි වනු ඇත.

මෙය කලම්බු කැප්ස් කණ්ඩායමට සහ LPL තරගාවලියට සැලකිය යුතු පාඩුවක් ලෙස ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments