ගලෙවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 14කට අයත් පවුල් රැසක් පවතින අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා අවතැන්වී ඇති බව වාර්තා වෙයි.
විශේෂයෙන් පට්ටිවෙල සහ ලකීවත්ත ප්‍රදේශවලට දැඩි හානි සිදුව ඇති අතර, නිවාස කිහිපයකට අඩි 3–5ක් පමණ උසට ජලය ඇතුළු වී තිබේ.
අවතැන් වූ පවුල් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර, බලපෑමට ලක් වූ පිරිස තවමත් නිවැරදිව ගණනය කර නොමැති බව ප්‍රාදේශීය නිලධාරීහු පවසති
ගලේවෙල ගංවතුරෙන් පවුල් රැසක් අවතැන්

