ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතා අද (29) අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.
මියයන විට ඔහු 48 හැවිරිදි වියේ පසුවූ අතර, කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන් වේ.
සිංහල සංගීත ක්ෂේත්‍රයට ජනප්‍රිය ගීත රැසක් දායාද කළ රුක්මන් අසිත මහතා ප්‍රසංග වේදිකාවේද කැපී පෙනුණු ගායන ශිල්පියෙකු ලෙස රසික ආදරය දිනාගෙන සිටියේය.
ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි

