Homeසියලුම පුවත්දින 3ක් අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි

දින 3ක් අතුරුදන් වූ පුද්ගලයාගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි

වැල්ලවාය  සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් තුළ පුද්ගලයෙකු මියගොස් සිටින අයුරින් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.
අදාළ පුද්ගලයා පසුගිය 08 වනදා සිට අතුරුදන්ව සිටි 53 හැවිරිදි පුද්ගලයෙකු බව විමර්ශන මගින් අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වෙල්ලාවලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටින බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments