හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුව නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා නොවැම්බර් 11 වැනිදා යළි කැඳවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. 0
අද (30) නඩුව කැඳවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඇති බවත්, නඩු ගොනුවේ උද්ධෘත නීතිපතිවරයාගේ උපදෙස් සහ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමුකර ඇති බවත් අධිකරණයට දැනුම් දී තිබේ. 1
“`2

