Homeසියලුම පුවත්බුත්තල දෙමළිය වැව පිටාර ගලයි

බුත්තල දෙමළිය වැව පිටාර ගලයි

බුත්තල  ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෙමළිය වැව පිටාර ගලමින් ඇති බව වාර්තා වෙයි.
එහි ප්‍රතිඵලයක් ලෙස කුඹුරු ඉඩම් රැසක් ජලයෙන් යට වී ඇති අතර, බුත්තල – දෙමළිය මාර්ගයේ කොටස් කිහිපයක්ද ජලයෙන් යටවී ඇති බව සඳහන් වේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ වසර ගණනාවකට පසු මෙවැනි තත්ත්වයක් මෙම ප්‍රදේශයෙන් වාර්තා වන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments