Homeසියලුම පුවත්ඩෙංගු තත්වය

ඩෙංගු තත්වය


ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 54,189 දක්වා ඉහළ ගොස් තිබේ.
දිනකට රෝගීන් 950–1,000 අතර වාර්තා වන අතර පසුගිය පැය 24 තුළ 1,030ක් වාර්තා වී ඇත.
වැඩිම රෝගීන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.
මේ වනවිට ඩෙංගු මරණ 31ක් වාර්තා වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments