Thursday, January 29, 2026
Homeදේශපාලනආණ්ඩුව කල් ඉකුත් වූ බඩුවක්

ආණ්ඩුව කල් ඉකුත් වූ බඩුවක්

ආණ්ඩුව දැන් කල් ඉකුත් වූ භාණ්ඩයක් බවට පත්ව ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ආණ්ඩුව මේ වන විට පිළුණු වී ඇතැයි කී කිරිඇල්ල මහතා ජනතාව මැතිවරණයක් ඉල්ලන බව ද රටේ කඩිනම් අවශ්‍යතාවය මැතිවරණයක් යැයි සඳහන් කළේය.

 මැතිවරණ නීති රීති වෙනස් කරන්න ගොස් ප්‍රශ්නය  ව්‍යාකූල  කර සංකීර්ණ කර ප්‍රශ්න ඇති කරන්න එපා යැයි කී කිරිඇල්ල මහතා මැතිවරණයක් පවත්වා ජන මතය අනුව එම නීති  වෙනස් කරමු යැයි යෝජනා කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments