Homeසියලුම පුවත්IOC ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි

IOC ඉන්ධන මිල ගණන් සංශෝධනය කරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූලව IOC සමාගමද සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments