Homeසියලුම පුවත්මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් විජේගෙන් X සටහනක්

මුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් විජේගෙන් X සටහනක්

Joseph Vijay මහතා මුල්ලිවයික්කාල් මතකයන් සිහි කරමින් සිය නිල X ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.
එම සටහන මඟින් ඔහු සඳහන් කර ඇත්තේ මුල්ලිවයික්කාල් මතකයන් සදා හදවතේ රැඳී පවතින බවත්, මුහුදෙන් එපිට ජීවත්වන දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සැමවිටම පෙනී සිටින බවත්ය.
මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ විශාල අවධානයක් දිනාගෙන ඇති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments