Homeසියලුම පුවත්රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට නීතිමය පියවර

රණවිරු සැමරුම් පෙරහුරුවට බාධා කළැයි විමල් ඇතුළු පිරිසට නීතිමය පියවර

රණවිරු සැමරුම් පෙරහුරුව අද (18) පැවැත්වූ අවස්ථාවේ එම කටයුතුවලට බාධා කළ බවට චෝදනා කරමින්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවන්ස මහතා ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව Sri Lanka Police පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක අතර, ඒ අනුව ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද පොලීසිය සඳහන් කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments