Homeසියලුම පුවත්පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබේ

පැළ සිටුවීමේ නැකත අදට යෙදී තිබේ

සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අනුව පැළ සිටුවීමේ නැකත අද (23) දිනට යෙදී තිබේ.
ඒ අනුව අද පෙරවරු 9.01ට රන්වන් වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම සුභ ලෙස සැලකෙන බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments