බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව 10%කින් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යනු ඇති බව සමස්ත ලංකා එක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.