Saturday, May 4, 2024
Homeදේශපාලනබෞද්ධාගම ආරක්ෂා කිරීම-පෝෂණය කිරීම රජයේ වගකීමක්! ආණ්ඩුව ඒකෙන් මිදිලා මිහින්තලේ ලයිට් කැපුවා!...

බෞද්ධාගම ආරක්ෂා කිරීම-පෝෂණය කිරීම රජයේ වගකීමක්! ආණ්ඩුව ඒකෙන් මිදිලා මිහින්තලේ ලයිට් කැපුවා! බෞද්ධ ජනතාවගේ වාසනාවට විපක්ෂනායකතුමා විදුලි බිල ගෙවා දැම්මා!

බෞද්ධාගම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම රජයේ වගකීමක් වුවද ආණ්ඩුව ඉන් මිහිදු මාහිමියන්ගේ පාද ස්පර්ශය ලැබූ, ලංකාවට බුදුදහම හදුන්වා දුන් මිහින්තලා පුදබිමේ විදුලිය විසන්ධි කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.

ඒ මහතා කියා සිටියේ බෞද්ධ ජනතාවගේ වාසනාවට විපක්ෂ නායක, සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී එම විදුලි බිල ගෙවා දැමූ බවකි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments